දේශනාවේ අන්තර්ගතය
මෙම සුත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් අනේපිඩු සිටුතුමා හට දේශනා කරන ලදී. අනේපිඩු
සිටුතුමා දානයෙහි මනාකොට හැසිරුණ සිටුවරයෙකි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුන සිටුතුමා
තම ධනය විශාල ප්‍රමාණයක් වියදම් කර ජේතවනාරාමය පිළිසකර කර සඟ සතු කොට පුජා කරන ලදී.
එසේම සංඝයා උදෙසා තම නිවස තුල දිනපතා දං වැටක් පවත්වාගෙන යන ලදී.
අප මහා බුදුරජාණන් වහන්සේ එක් ආත්මයක වේලාම බ්‍රාහ්මණ ය වී අසිමිත ලෙස දං දුන් අයුරු
මෙම දේශනාව තුල විස්තර වේ. අනේපිඩු සිටුතුමා හට දානයෙහි අනිශංශ මනා කොට දේශනා කරයි.
අප මහා බුදුරජාණන් වහන්සේ එක් ආත්මයක වේලාම බ්‍රාහ්මණ ය වී අසිමිත ලෙස දං දුන් අයුරු
මෙම දේශනාව තුල විස්තර වේ. අනේපිඩු සිටුතුමා හට දානයෙහි අනිශංශ මනා කොට දේශනා කරයි.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
No comments:
Post a Comment