Thursday, June 2, 2016

මහා ගෝවින්ද සුත්‍රය

දේශනාවේ අන්තර්ගතය

බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ජ කූඨ පර්වතයේ වැඩ සිටියදී පංචසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා උන්වහන්සේ බැහැ දැකීමට පැමිණ සුධර්මා දිව්‍ය සභාවේ ඇතිවු සාකච්චාව කීමට අවසර පතයි.
     මෙම දේශනය සනන් කුමාර බ්‍රාහ්මණ දිව්‍ය රාජයාණන් විසින් දෙවියන් උදෙසා බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදියක මහා ගෝවින්ද බ්‍රාහ්මණයා  වී ප්‍රඥ්ඥා වෙන් අග තැන්පත්ව ඉන්දියාවම එක්සේසත් කිරීමට  රජ්ජුරුවන් හට  උපදෙස් දීම මෙම දේශනය තුල විස්තර කරයි.

සේක ඵළ පිළිබද කෙටි විස්තරය 
ශ්‍රද්ධා ,සීල , ශ්‍රැත , ත්‍යාග, ප්‍රඥ්ඥා


දේශකයාණෝ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ
https://www.youtube.com/watch?v=WuMnpEkwoOA&index=50&list=PLqfUU01EJk5t3IxMVAdq6SBj77V7ruZNK

No comments:

Post a Comment