දේශනාවේ අන්තර්ගතය
මෙම දේශනාවෙහි විශේෂත්වය නම් නිරයට නියම වූ ප්‍රේතයෙක් විසින් දේශනාකිරීමයි. නන්දක ප්‍රේතයා විසින් සුරට්ට දේශයේ රජුන් හට අප්‍රමාදීව තිසරණයේ
පිහිටන ලෙස වදාරයි. තිසරණයේ පිහිටීම තුල එහි ඇති වැදගත්කම මනාව පවසයි.
අද සමාජයේ සිටින ධර්මයෙන් බැහැරව ජීවත් වෙන පුද්ගලයන් හට ඉතාම වැදගත්
දේශනාවකි.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
https://www.youtube.com/watch?v=IaBxjksp-vs&list=PLqfUU01EJk5t3IxMVAdq6SBj77V7ruZNK&index=51
No comments:
Post a Comment