Sunday, June 5, 2016

නන්ද මාතු සුත්‍රය

දේශනාවේ අන්තර්ගතය 
නන්ද මාතා උපාසිකාව ගේ අසීමිත ගුණස්කන්දය පිලිබදව මේ දේශනය ඇතුලත් වෙයි. සාරි පුත්ත මොග්ගල්ලාන  මහා රහතන් වහන්සේලා  වෙළුකන්ටකිය ට වැඩම කල අවස්ථවේ  නන්ද මාතා ව
ශ්‍රද්ධාවෙන් දානය පුජා කර ඇති වූ කතා  බහ මේ දේශනාව තුල අන්තර්ගත වෙයි.

තව ද බිලාල පාද සිටුවරයාගේ කතව ද කෙටි වශයෙන් දේශනා කරයි.


පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
https://www.youtube.com/watch?v=OVtpAmnoL6E&list=PLqfUU01EJk5t3IxMVAdq6SBj77V7ruZNK&index=52

No comments:

Post a Comment