දේශනාවේ අන්තර්ගතය
අප මහා බුදුරජාණන් වහන්සේ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී වේරන්ජ නම් ගම්මානයේ බ්‍රාහ්මණ ගෘහපතිවරු සැවත් නුවරට කිසිම්යම් කාර්‍යයක් උදෙසා පැමිණියහ. සැවත් නුවරට පැමිණි ගෘහපතිවරුන්ට භවත් ගෞතමයන්ගේ ගුණ ගැන අසන්නට ලැබිණ. ඉන්පසු උන්වහන්සේ බැහැදකින්න
ගිය ගෘහපතිවරු ප්‍රශ්න දෙකක් ඇසීය.
- සමහරු මැරිලා නිරයේ උපදිනවා. එකට හේතුව කුමක් ද ?
- සමහරු මැරිලා ගිහින් දෙවියන් අතර උපදිනවා. එකට හේතුව කුමක් ද ? භවත් ගෞතමයනි,
- ඇතැම් අය නිරයේ ඉපදීමට හේතුව අධම්ම චරියා, විෂම චරියා වේ
- ඇතැම් අය දෙවියන් අතර ඉපදීමට හේතුව ධම්ම චරියා , සම චරියා වේ .
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
No comments:
Post a Comment