Saturday, June 4, 2016

මහා ධන වෙළෙන්දාගේ කතා වස්තුව

දේශනාවේ අන්තර්ගතය

සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයෙහි, මහා ධන වෙළෙන්දා ගැල් පන්සියයක් රැගෙන වෙළදාමේ ගොස් සොර මුලකට හසු නොවී ප්‍රඥ්ඥා වෙන්  උපායශීලිව  බේරී වෙලදාම් කටයුතු කරගෙන නැවත එයි. මේ බව උදාහරණයට දෙමින් පවින් අත්මිදෙන ආකාරයබුදුරජාණන් වහන්සේ දේශනා කරයි.
                           ගුණය පිලිබදව මැනවින් දේශනා කිරීම.
                           පවින් අත්මිදී දුරබලා කටයුතු කිරීම ගැන මනාකොට දේශනය.

දේශකයාණෝ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ

No comments:

Post a Comment