දේශනාවේ අන්තර්ගතය
අප මහා බුදුරජාණන් වහන්සේ ලගට දීඝජානු නම් තරුණයෙක් පැමිණ වැදගත් ප්‍රශ්නයක් අසන ලදී.- ස්වාමිනි, අපි ගිහිගෙදර ගත කරන අය, කසීසළු අදින අය,රන් රිදී මුතු මැණික් පළදින අය, සල්ලි හම්බ කරන අය ඉතින් භාග්‍යවතුන් වහන්ස අපේ ගිහි ජීවිතය සාර්ථක කරගැනීමට ඒ වගේම අපි මැරුණම පරලොව ජීවිතය සාර්ථක කරගැනීමට ධර්මය දේශනා කරන සේක්වා.
- උඨ්ඨාන සම්පදා- දක්ෂ වීම, කළමනකරණය, පර්යේෂණ කිරීම, සංවිධානය, අලංකරණය
- ආරක්ඛ සම්පදා - තම ධනය , දේපල ආරක්ෂා කරගැනීම
- කල්්‍යාණ මිත්‍ර ආශ්‍රය - ශ්‍රද්ධා , සීල , ත්‍යාග , ප්රාඥ්ඥා
- සමජිවී කතා - අදායමට සරිලන විදියට වියදම් කිරීම.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
https://www.youtube.com/watch?v=8p6MfSF--pM&index=2&list=PLqfUU01EJk5t3IxMVAdq6SBj77V7ruZNK
ධර්ම දාානය අනිත් හැම දාානයකටම වඩා උතුම්..
ReplyDeleteධර්ම දාානය අනිත් හැම දාානයකටම වඩා උතුම්..
ReplyDelete